ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Thursday, December 30, 2010

සියලු යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා !




ලබන්නාවු 2011 වසර ඔබ සියලු දෙනාගේ සියලු යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා !




ප.ලි:
2010 වසරේ ලියන්න අන්තිම අනංමනං ටික තමා මේ. පහුගිය වසර ගැන හැරිලා බලද්දි මට වෙච්චි හොදම දේවල් තමයි බ්ලොග් කියවන්න ලැබිම හා බ්ලොග් එකක් ලියන්න ලැබිම.

2011 නව වසරෙදිත් පුරුදු විදියට අනංමනං ටිකක් අරගෙන එනකම් පහුගිය අවුරුද්දේ ලියවිච්ච පාඨක ප්‍රතිචාර වැඩිම අනංමනං කතා මතක් කරගන්න.......

3 comments:

  1. මල්ලිටත් බ්ලොග් කියවන ඔබ සැමටත් සිතෙහි පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා !!

    ජය වේවා !!

    ReplyDelete
  3. ඔය කතාව කියෙවුවම මට මතක් උනේ මට වෙච්චි දේ. ඔය වගේම මටත් බස් එක පස්සෙන් එන්න කිවුව.. මම ඉතින් ගියා ගියා ගියා.. පැය ගානක් ගිහින් ඔක්කොම ඉවර වෙලා පරීක්ෂක ඔෆිස් එකට ගියපි .. මන් ඉති පස්සෙන් ගිහින් මතක් කලාම ඔලුවේ අත..කවුද බෝයි කිවුවලු ...ඒ කාලේ මෝටර් සයිකලේට අට ගහන්න දෙනවා ඔය වගේ අංජ බජල් කරාලු පාස් කරන්න .. අර මනුස්සය මට මුකුත් නොදී කොලේ ලියල දුන්න ! දවසම කට්ට කාපු එකත් නරකම නෑ !

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.