ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Friday, September 3, 2010

සිරිත් මල්දම…Office Version

සිරිත් මල්දම ගැන හැමෝම දන්නවනේ? ඒකේ තියෙන උපදෙස් අදටත් ගැලපෙනවා.හැබැයි ඔය පහළ තියෙන්නේ අද කාලෙට වඩා ගැලපෙන කාර්යාලවල පිළිපෑදිය යුතු සිරිත් ගැන කවි ටිකක්. මේ කවි ටික මට ඊ-මේල් එකකින් ලැබුනේ. සමහරවිට ඔයගොල්ලෝ කලින් දැකලත් ඇති. ඒ වුනාට පොදු ජන හිත සුව පිණිස මමත් අනංමනං වල දැම්මා!






ප⁄ලි:මගේ කැම්පස් ජීවිතේ අවුරුදු දෙකක් ඉවරයි. ලබන සතියෙ ඉදලා මාසයක් විතර විභාගේ. පුලුවන් වෙලාවට ඇවිත් අනංමනං ටිකක් ලියලා යන්න බලන්නම්.

8 comments:

  1. @Shadow/හේමලයා
    හැමදාමවගේ අයියා තමයි මුල්ම කමෙන්ට් එක දාලා තියෙන්නේ....තැන්කූ…තැන්කූ…

    ReplyDelete
  2. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  3. මරු කවි ටිකක්නෙ..
    Maxxa....

    ReplyDelete
  4. Sira Sira machooo!!!

    ReplyDelete
  5. මම නං දැනුයි කියවන්න යන්නෙ කියොලා අහන්න දෙයක් දැන්ම තිබේ

    ReplyDelete
  6. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.